FAST NEWS

24×7 Around the Globe

භික්ෂු නීති පිළිබඳව යළි සමාලෝචනයක් කළ යුතුයි-හිටපු ජනපති රාජපක්ෂ

භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නීතිය පිළිබඳව යළි සමාලෝචනයක් සිදු කළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම යෝජනාව මගින් පන්සල සමඟ ජනතාවට ඇති සම්බන්ධය දුරස්වනු ඇති බවයි.

තෛපෝංගල් උත්සවය නිමිත්තෙන් මයුරපති කෝවිලේ පැවැති ආගමික වතාවත්වලින් පසු මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.