FAST NEWS

24×7 Around the Globe

පාන් මීල පහත දැමීමට තීරණය කරයි.

රුපියලකින් ඉහල දැමූ පාන් ගෙඩියක මිල යලි පහත දැමීමට තීරණය කර අැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිති.