FAST NEWS

24×7 Around the Globe

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් 27 දක්වා යළි රිමාන්ඩ්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝශප් පරරාජසේකරම් ඝාතනය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 27 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.