FAST NEWS

24×7 Around the Globe

යාපනය වෛද්‍ය පීඨයේ සිසුන් විරෝධතා පා ගමනක.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් යාපනය වෛද්‍ය පීඨයේ සිසුන් මේ වනවිට විරෝධතා පාගමනක නිරත වේ.

අප වාර්තාකරු සදහන් කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන් මේ වනවිට පාගමනින් යාපනය පලාලි මාර්ගය ඔස්සේ යාපනය ශික්ෂණ රෝහල දක්වා ගමන් කරන බවයි.