FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වාට රුපියල් දස ලක්ෂයක ශරීර ඇප.

වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (13) ඇප මත මුදාහරිනු ලැබීය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරිණි.