FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් කොළඹ අපරාධ කොට්ඨාසයට.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට අද (12) කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ඇතැයිද ජනපති කාර්යාලයේ සංයුක්ත තැටි හා කැසට් පට අස්ථානගත වීමේ සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන බව එහි ආරංචි කියයි.