FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව එකාබද්ධ විපක්ෂය නඩු මගට.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි සතියේ දී අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූයේ මාතර – වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිණි.

නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සඳහන් කර තිබේ.