FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීනි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර හෙට අධිකරණට හමුවට.

hiපුද්ගලයෙකු පැහැරගෙන යාමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 9 දෙනාට හෙට (12දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.