FAST NEWS

24×7 Around the Globe

ජනපති ඝාතනය කිරීමේ තැත ගැන පිළිබද වාර්තා පරික්ෂණය සී.අයි.ඩී යට.

යාපනයේදී ජනපති ඝාතනය කිරීමේ තැතක් පිළිබඳ පවතින වාර්තා  ගැන පරික්ෂණයක් පවත්වන්නැයි  පොලිස්පති වරයා විසින් සී.අයි.ඩීයට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.