FAST NEWS

24×7 Around the Globe

විමල් උදය ජී.ඇල් වැලිකඩ බන්ධනාගාරයට.

විනිමය හා සුරැකුම් කොමිසමේ වී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින එහි හිටපු සභාපති නාලක ගොඩහේවා සහ ප්‍රදිප් එක්නැලිගොඩ පැහැරගෙනගොස් ඝාතනය කළ බව කියන සිදුවීමට සැකපිට රිමාන්ඩ් කර සිටින බුද්ධි අංශ නිලධාරීන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ජී.ඇල්.පීරිස් යන මහත්වරු අද (6) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.