FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සභාපති සේනාධිපති නැවතත් ජනපති කොමීසමට.

ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති කටඋත්තරයක් දීම සඳහා අද (4) බරපතල වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු කොමිසමට පැමිණියේ නැත.