FAST NEWS

24×7 Around the Globe

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්.

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණිමේදී මේ වනවිට දැඩි වාහන තද බදයක් ඇත.

මීටර ගණනාවක් දිගට දිගු වාහන පොලිමක් නිර්මාණය වී ඇත.

අතිඅන්ත නිවාඩුවෙන් පසු නැවත රාජකාරී හා වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණීම මෙවැනි තදබදයක් නිර්මාණයවීම සඳහා හේතුවී ඇති බව වාර්තා වේ.