FAST NEWS

24×7 Around the Globe

අයවැය බදු අද සිට ක්‍රීයාත්මකයි.

මේ වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  ඒ අනුව අගය මත එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බද්ද හෙවත් එන්.බී.ටී. බද්ද මෙන්ම ඉඩම් බදු සංශෝධන ද අද සිට ක්‍රියාත්මක වනු ඇති.