FAST NEWS

24×7 Around the Globe

මයික්‍රෝන 20ට වඩා අඩු තුනී පොලිතින් නිෂ්පාදනය සහ අලෙවිය අද සිට තහනම්.

මයික්‍රෝන 20ට වඩා අඩු තුනී පොලිතින් නිෂ්පාදනය සහ අලෙවිය අද සිට තහනම් වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේ, පරිසරයට සිදු වන හානිය සලකා බලා පොලිතින් භාවිතය තහනම් කිරීමට පියවර ගත් බව ය.

ඔහු පැවසුවේ, මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය බරපතළ පාරසරික අර්බුදයකට හේතුවන බව ය.