2015 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් මස 31ක් වනදා නිකුත් කරන බව මීන් පෙර නිකුත් කර සිටියද අදාල දිනයට ප්‍රතිඵල නිකුත් කිරීම නොහැකි බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
එ අනුව උසස් පෙළ විභාග ප්‍රතිඵල බොහෝ දුරට ජනවාරී මස 03 වනදා නිකුත් කිරීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.







