FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයකට ජුනි මුල.

මීළඟ පළාත් පාලන මැතිවරණය 2016 වසරේ ජූනි මස මුල් සතිය තුළදී මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ සිදුකෙරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.