FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී දුමීන්දට එරෙහිව නඩු දෙකක් ගොනුවෙයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු දෙකක් පැවැරීමට කටයුතු කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

2013/3/31 හා 2014/3/31 දිනයන්ට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අද (28දා) නඩු පවරා තිබේ.