FAST NEWS

24×7 Around the Globe

නාලක ගොඩහේවා යළි රක්ෂිතයට.

විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 04 වනදා දක්වා බන්ධනාගාර ගත කර ඇත.

නඩුව එදිනට යලි කැදවෙනු ඇති.