FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකරට හා මීත්‍රපාලට ඇමතිකම්.

ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ප්‍රිංයකර ජයරත්න මහතා අද පස්වරුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, දුෂ්‍මන්ත මිත්‍රපාල මහතා අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය වරයා ලෙස දිව්රුම් දුන් බව ය.