FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධයක් නිසා වොඩ් පෙදෙසේ දැඩි රථ වාහන තදබදයක්.

අග්නි දිග සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් වොඩ් පෙදෙස අසල මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.