දළදා මාළිගාවේ හිටපු දියවඩන නිළමේවරයෙක් වු නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න මහතා තමන් ක්‍රීයාකාරී දේශපාලනයෙන් ඉවත්ව නැවතත් දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර සඳහා තරග වදින බව සඳහන් කරයි.
නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න මහතා මෙවන විට මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරයි.








