FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය කොටුවේ උද්ඝෝෂණයක.

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට දැන් පැවැත්වේ.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය පාති.