FAST NEWS

24×7 Around the Globe

ජනපති කොමිසම කෙහෙළිය නිදොස් කොට මුදා හරියි.

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැන්වීම් නොමිලේ පළ කිරීමේ සිද්ධියට වගකිවයුත්තකු නොවන බවත් අවශ්‍ය නම් ඔහු සාක්කිකරුවකු කළ හැකි බවත් පවසමින් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම ඔහු මුදා හළේය.