FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග‍යක්.

දිවිනැගුම අරමුදලේ මුදල් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගත්තැයි යන චෝදනාව මත හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට  2016 මාර්තු 16 වන දින අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.