FAST NEWS

24×7 Around the Globe

ගෙවල් බෙදූවැයි විමල්ට ජනපති කොමීසමෙන් චෝදනා.

විමල් වීරවංශ මහතා නිවාස ඇමැති කාලයේ දී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස පහෙන් හතරක් සිය ළඟම ඥාතීන්ට ද මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ නිවසක් සිය ළඟම හිතවතියකටද ලබා දී ඇතැයි බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හෙළිකරගෙන ඇතැයි කොමිසම අද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කොමිසම කියයි.