FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද ජනපති කොමීසමට පැමීණීමෙන් වැලකේ.

මහින්ද රාජපක්ෂ  හිටපු ජනපති බරපතල වංචා හා දුෂණ විමර්ශන ජනපති කොමිසමට  අද (17) පැමිණියේ නැත.

ජනපතිවරණ සමයේ  ඔහුගේ  ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන්  මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්කි විභාග කිරිම අද දිනට යොදා ඇත.