ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙළොස් සාමාජික කමටුවක් පත් කැර තිබේ.
නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමජිකයෝ මෙසේය.
සරත් අමුණුගම මහතා
මහින්ද සමරසිංහ මහතා
ඩිලාන් පෙරේරා මහතා
ෆයිසර් මුස්තාෆා මහතා
එස්.බී දිසානායක මහතා (කැඳවුම්කරු)
අංගජන් රාමනාදන් මහතා
එම්.එල්.එම් හිස්බුල්ලා මහතා
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ඒ.එච්.එම් ෆවුසි මහතා
බන්දුල ගුණවර්ධන මහතා







