FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස් සමාගම් වර්ජනයෙන් ඉවත් වෙයි.

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

එම සම්මේලනය පැවසුවේ, සිය ඉල්ලීම්වලට සහන ලැබීම හේතුවෙන් වැඩ වර්ජනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ය.