ෆේස්බුක් සදහා පනවා තිබූ තහනම ඉවත්කිරිමට බංගලිදේශ රජය තීරණය කළේය.
සති 3ක කාලයක් එම වෙබ් අඩවියට ඇතුලු වීමට කිසිවෙකුට අවස්ථාව ලැබුනේ නැත.
විපක්ෂ නියෝජිතයන් 2කුට මරණ දඩුවම නියම කිරීමත් සමග බංගලිදේශයේ දැඩි විරෝධතා රැල්ලක් මතුවිය. එය පාලනය කිරීම සදහා සමාජ ජාල වෙබ් අඩවි අවහිරකර ඇති බව එරට වාර්තා සදහන් කර සිටියි.







