FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් හා කබ්රාල් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරමින් සිටිති.