FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ගැන විෂය භාර ඇමතිගෙන් යාන්ත්‍රණයක්.

ඉන්ධන මිල වැඩි නොකරන බවත් එහෙත් විකිණුම් පිරිවැය සම්බන්ධ යාන්ත්‍රණයක් ලබන මස මුල දී ඉදිරිපත් කරන බවත් ඛණිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රජයේ වෙනත් ආයතන තෙල් සංස්ථාවට රුපියල් කෝටි 2500ක් ණය බවත් සංස්ථාවේ ණය රුපියල් කෝටි 47400ක් බවත් ඔහු කීවේය.