FAST NEWS

24×7 Around the Globe

හඩ්සන් සමරසිංහ ජනපති කොමීසමට.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට අද (10) කැඳවනු ලැබීය.

කොමිසම ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.