ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අභියෝගයක් කර සිටියි.
යුධ සමයේදී පැනගිය සෙබලුන් ඇවන්ගාඩ් සභාපතිවරයාගේ ආරක්ෂක සේනාවල යොදවා ඇති බවත් එය අසත්‍ය නම් තමන්ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරිමට නිශ්ශංක සේනාධිපතිට අභියෝග කරන බවයි සරත් ෆොන්සේකා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
ඇවන්ගාඩ් සිද්ධිය පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කිරිමේ සාකච්ඡාවට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව පැවසීය.







