FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් මහින්ද කහඳගමට ඇප.(update)

අත්අඩංගුවට ගැනුණු කොළඹ නාගරික මන්ත්‍රී, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගම ඇප මත මුදා හැර තිබේ.

———————————–(update)

මහින්ද කහඳගමගේ අත්අඩංගුවට.

නීතිඥවරයකුගේ රුපියල් 50,000 ක චෙක්පතක් සොරකම් කර මුදල් ගත්තැයි සැකපිට කොළඹ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අද (9) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ කැඳවීම අනුව ඔහු අද පොලිසියට ගියේය. ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය