FAST NEWS

24×7 Around the Globe

කොටුව ගාලුපාර දෙසට මාර්ගය ලෝටස් වට රවුමෙන් වැසේ.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොටුව ලෝටස් වට රවුමෙන් ගාලු පාර දෙසට මාර්ගය වසා දමයි.