FAST NEWS

24×7 Around the Globe

දඹදිව වන්දනාකරුවන් අතරමංකළ සංවිධායකවරයාව අත්අඩංගුවට.

වන්දනාකරුවන් පිරිසක් දඹදිව රැගෙන ගොස් අතරමං කළ සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී‍්‍ර ලංකාවට ඊයේ (6) පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

දඹදිව වන්දනාවේ ගොස් අතරමංවූ 120 දෙනා මිහින්ලංකා ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ඊයේ (6) පැමිණියහ.