FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ ඇගයිම් සඳහා මධ්‍යස්ථාන 87ක්.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර එළඹෙන 28 වැනිදා සිට 2016 ජනවාරි 05 වැනිදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා ඇගයීම් මධ්‍යස්ථාන 87 ක් යොදාගන්නා බවයි. මෙම පාසල් 87 මුළු ඇගයීම් කාලසීමාව තුළදී පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පමණක් යොදා ගන්නා අතර, එම පාසල් 2016 ජනවාරි 06 වැනිදා නැවත ආරම්භ කරන බවද එහි දැක්වෙයි.

ඇගයීම් මධ්‍යස්ථාන සඳහා යොදාගන්නා පාසල්

කොළඹ දිස්ත්‍රික්කය

සහිරා විද්‍යාලය – කොළඹ 10, තර්ස්ටන් විද්‍යාලය – කොළඹ 03, අශෝක විද්‍යාලය – කොළඹ 10, බුවනෙකබා මහා විද්‍යාලය – මහරගම, ජනාධිපති විද්‍යාලය -හෝමාගම, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – පිළියන්දල, ශාන්ත මරියා විද්‍යාලය – අවිස්සාවේල්ල

කළුතර දිස්ත්‍රික්කය

පානදුර බාලිකා මහා විද්‍යාලය – පානදුර, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය – හොරණ, ඥානෝදය මහා විද්‍යාලය – කළුතර, සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය – මතුගම

ගම්පහ දිස්ත්‍රික්කය

බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය ගම්පහ, හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය (මිරිස්වත්ත හන්දිය) – මුදුන්ගොඩ, සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය – ගම්පහ, සංඝබෝධි මහා විද්‍යාලය – නිට්ටඹුව, ශාන්ත පීතර මහා විද්‍යාලය – මීගමුව

ගාල්ල දිස්ත්‍රික්කය

සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය – ගාල්ල, උස්වතුන් හසනා මහා විද්‍යාලය – ගාල්ල, අනුලා දේවි බාලිකා විද්‍යාලය – ගාල්ල, සුධර්මා විද්‍යාලය – ගාල්ල, ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය – ඇල්පිටිය

මාතර දිස්ත්‍රික්කය

කොටුව ජනාධිපති විද්‍යාලය – මාතර, ශාන්ත සර්වේශස් විද්‍යාලය – මාතර, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය – මාතර, මාතර මධ්‍යමහා විද්‍යාලය – මාතර, ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය – අකුරැස්ස

හම්බන්තොට දිස්ත්‍රික්කය

ශාන්ත මේරි ජාතික පාසල – හම්බන්තොට, රාහුල මහා විද්‍යාලය – තංගල්ල, තංගල්ල පිරිමි විද්‍යාලය – තංගල්ල

රත්නපුර දිස්ත්‍රික්කය

මිහිඳු විද්‍යාලය – රත්නපුර, සීවලී විද්‍යාලය – රත්නපුර, හිදැල්ලන – රත්නපුර, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය – පැල්මඩුල්ල, ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලය බලංගොඩ, ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය, නව නගරය – ඇඹිලිපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගලු විද්‍යාලය – කෑගල්ල, ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – කෑගල්ල

පුත්තලම දිස්ත්‍රික්කය

ශාන්ත ඇන්ඩ_ මධ්‍ය මහා විද්‍යාලය පුත්තලම, කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය – හලාවත

කුරූණෑගල දිස්ත්‍රික්කය

මලියදේව ආදර්ශ මහා විද්‍යාලය – කුරුණෑගල, ඩී.බී. වෙළගෙදර මධ්‍ය මහා විද්‍යාලය, මල්කඩුවාව – කුරුණෑගල, සි.ඩබ්.ඩබ්.කන්නංගර විද්‍යාලය, මල්ලවපිටිය – කුරුණෑගල, ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය කුරුණෑගල, මහින්ද විද්‍යාලය (ගැට්ටුවාන මහා විද්‍යාලය) – කුරුණෑගල, ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය – කුරුණෑගල, සාරානාත් මහා විද්‍යාලය – කුලියාපිටිය, මහසෙන් ජාතික පාසල – නිකවැරටිය

මහනුවර දිස්ත්‍රික්කය

විහාරමහා දේවී බාලිකා විද්‍යාලය – මහනුවර, සීතාදේවි විද්‍යාලය මහනුවර, ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය – මහනුවර, විද්‍යාර්ථ මහා විද්‍යාලය – මහනුවර, ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය – මහනුවර, බද්යුද්දීන් මහමුද් බාලිකා විද්‍යාලය – මහනුවර, සරසවි උයන මහා විද්‍යාලය – පේරාදෙණිය, වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය – ගම්පොළ

මාතලේ දිස්ත්‍රික්කය

විජය ජාතික පාසල – මාතලේ, ශාන්ත තෝමස් ජාතික පාසල – මාතලේ, වීර මොහාන් ජයමහා විද්‍යාලය – දඹුල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කය

උසස් බාලිකා විද්‍යාලය නුවරඑළිය, ශාන්ත ජෝන් දොන් බොස්කෝ විද්‍යාලය – හැටන්, හයිලන්ඩ් විද්‍යාලය – හැටන්

අනුරාධපුර දිස්ත්‍රික්කය

ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය – අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය – අනුරාධපුර, කැකිරාව මහා විද්‍යාලය – කැකිරාව

පොළොන්නරුව දිස්ත්‍රික්කය

තෝපාවැව මහා විද්‍යාලය – පොළොන්නරුව

බදුල්ල දිස්ත්‍රික්ය

විශාඛා මධ්‍ය මහා විද්‍යාලය – බණ්ඩාරවෙල, විශාකා උසස් බාලිකා විද්‍යාලය – බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය – බදුල්ල, මහියංගණ ජාතික පාසල – මහියංගණය, වැලිමඩ මධ්‍ය විද්‍යාලය – වැලිමඩ

මොනරාගල දිස්ත්‍රික්කය

මහානාම මධ්‍ය මහා විද්‍යාලය – මොණරාගල, මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය – වැල්ලවාය

අම්පාර දිස්ත්‍රික්කය

ඩී.එස්.සේනානායක ජාතික පාසල – අම්පාර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලය – ත්‍රිකුණාමලය

මඩකලපුව දිස්ත්‍රික්කය

වෙස්ලි මහා විද්‍යාලය – කල්මුණේ, මහමුද් බාලිකා මහා විද්‍යාලය – කල්මුණේ, ශාන්ත මයිකල් විද්‍යද්‍යාලය – මඩකලපුව, වින්සන්ට්උසස් බාලිකා විද්‍යාලය – මඩකලපුව, අස්සිරාජ් මහා විද්‍යාලය – අක්කරෙයිපත්තුව

වව්නියාව දිස්ත්‍රික්කය

දෙමළ මහා විද්‍යාලය – වවුනියාව

කිලිනොච්චිය දිස්ත්‍රික්කය

කිලිනොච්චිය මහා විද්‍යාලය – කිලිනොච්චිය

මන්නාරම දිස්ත්‍රික්කය

ශාන්ත සේවියර් පිරිමි මහා විද්‍යාලය – මන්නාරම

යාපනය දිස්ත්‍රික්කය

වේම්බට් උසස් බාලිකා විද්‍යාලය – යාපනය, හින්දු විද්‍යාලය – යාපනය, හින්දු බාලිකා විද්‍යාලය – යාපනය, නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය – නෙල්ලිඅඩි