FAST NEWS

24×7 Around the Globe

දඹුල්ලේ ගොවි සේනාවෝ විදී බසිති.

පොහොර සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් අද (4) සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

විරෝධයෙන් පසු පොහොර සහනාධාරය ලබාදෙන තෙක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ඔවුහු කියති.