FAST NEWS

24×7 Around the Globe

පරණ අවිස්සාවෙල්ල පාර වැල්ලම්පිටිය හංදියේ සිට කොටිකාවත්තට වැසෙයි.

අවිස්සාවෙල්ල පරණ පාරේ වැල්ලම්පිටිය හංදියේ සිට කොටිකාවත්ත දක්වා වන කොටස රාත්‍රී  කාලයේදි දින 10ක් වසා තැබෙන බව පොලිසිය කියයි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබෙන බවත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දන්වයි.

 

Capture(277) (1)