FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ හා හමුදාපතිවරු දෙදෙනෙක් ජනපති කොමීසම හමුවට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් (ජයනාත් ජයවීර හා සෝමතිලක දිසානායක) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියහ.

සෝමතිලක දිසානායක හිටපු නාවික හමුදාපති සාක්කි දීමට බැඳී නැතැයි ඉදිරිපත් කළ මූලික විරෝධය කොමිසම ඉදිරිපත් කළේය.

අනතුරුව ඔහුගෙන් සාක්කි විමසීම ඇරඹිණි.