FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (03) ආරම්භ වූ අය වැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.