FAST NEWS

24×7 Around the Globe

2016 අයවැය කාරක සභා අවස්ථාව ඇරඹේ.

අයවැය කාරක සභා අවස්ථාව අද (03දා) ආරම්භ විය. අද සිට කාරක සභා අවස්ථාවේ විවාදය දින 15 ක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, උපරිමාධිකරණවල, පාර්ලිමේන්තු කාර්යාල, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය ආදියෙහි වැය ශීර්ෂ විවාදයට ගැනෙනු ඇත.

අයවැය කාරක සභා අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.