FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛදවරු අයවැයට එරෙහි වැඩ වර්ජනය හෙට අරඹති.

අයවැයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් 16ක් හෙට (03දා) දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කොට තිබේ. හෙට පෙ.ව. 8.00 සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.