FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ් සභාපතිට නොතීසි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහත්වරු ඇතුළුව කිහිප දෙනෙකුට හෙට (03) සහ අනිද්දා (04) නොතිසිලත් පාර්ශ්වයන් ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

රක්නා ලංකා සමාගමේ සිදු වී තිබෙන අක්‍රමිකතා පිළිබඳව මූලික සාක්කි විමසීම මේ දිනවල සිදු වෙයි. ඇවන්ගාඩ් සමාගම රක්නා ලංකා සමාගමේ බද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.