FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් නීතිපතිට නඩු.

විශ්‍රාමික පූර්ව නිවාඩු ගොස් සිටින සරත් ද ආබෘ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.

සිය නිවසේ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ නීතිපතිට හා පොලිසියේ හත් දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබේ.

අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවෙයි.