FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට ඇප නෑ : යළි රිමාන්ඩ්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුහු යළි ලබන 10 තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ.

දිවි නැගුම මුදල් වංචා කළැයි බැසිල් ද, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.