FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී කුමාර් නැවතත් රිමාන්ඩ්.

ආගමන විගමන නීතීය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, දෙසැම්බර් මස 11 වන දා දක්වා යළි ත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.