FAST NEWS

24×7 Around the Globe

චීන‍යෙන් ලංකාවට පරිත්‍යාගයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) දින කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ මෙරටට චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොග රැගත් ගුවන්යානා දෙකක් පැමිණීමට නියමිත බවයි.

එම ඖෂධවල වටිනාකම රෙන්මන්බී (RMB) මිලියන 35 (රු. බිලියන1)ක් බව සඳහන්ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ තොග සැපයීමට පසුගිය ජුනි සහ සැප්තැම්බර් මාසවලද චීනය කටයුතු කළේය.