FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යංශ කිහිපයක විෂය පථ යළි වෙනස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ සංශෝධන අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

අදාළ ගැසට් පත්‍රය මෙතනින්