FAST NEWS

24×7 Around the Globe

අදත් පැයකටත් වැඩිය විදුලිය නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන උපයෝගිතා කොමිසම විසින් අද (26) දින A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක්‌ විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ පැය 2 යි විනාඩි 20 ක්‌ විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

...